Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
    • කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
    • බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-01-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් කෝටියක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ , මරදාන ප්‍රදේශයේ පදිංචි , ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙක්.

    ඔහු මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවෙන් මිළදී ගෙන , එතැනින් සිංගප්පූරුව වෙත පැමිණ , එතැන් සිට , අද දින අලුයම 12.45 ට  සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

    ඔහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ඇසුරුම් 03 ක් ලෙස සකස් කළ , මෙම “කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 024 ක ප්‍රමාණයක් සඟවා ගෙන තිබියදී සිය භාරයට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.

    පෙර පුව​තමුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට
    ඊළඟ පුව​ත යේමනය දරුණුතම ආහාර අර්බුදයක

    සබැ​ඳි පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි

    සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group