Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුරුළු උණ බිත්තර ආනයනයට හරස් වෙයි

    කුරුළු උණ බිත්තර ආනයනයට හරස් වෙයි

    2023-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල අඩු වී ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල පිළිබඳ අවසන් මිල ගණන් අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමත බවයි.

    පසුගියදා බිත්තරයක මිල රු 70 වේ සීමාවට ආසන්න වී තිබුණේ නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවට බිත්තර ව්‍යාපාරිකයින් ප්‍රකාශ කිරීමත් සමඟයි.

    මේ අනුව සත්ත්ව නිෂ්පාදන මිල අඩු වීමත් සමඟ බිත්තරයක් රු 50කට අඩුවෙන් අලෙවි කිරීමට හැකියාවක් පවතින බවයි.

    අධ්‍යක්ෂ ජනරාල්වරිය කියා සිටියේ එමෙන්ම මෙරට වෙළඳපොලේ බිත්තර මිල ඉහළ යාමත් සමඟ විදේශීය රටවල් වලින් බිත්තර මෙරටට ගෙන්වීමට රජය මේ වන විටත් තීරණය කර අවසන්.

    ඒ ඉන්දියාව සහ පාකිස්ථානය ඇතු`ඵ රටවල්වලින්.

    කෙසේ වෙතත් ඊට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ආසියානු රටවල් කිහිපයක කුරුඵ උණ පැතිර යාම හේතුවෙන්

    එම රටවල් කිහිපය අතරට ඉන්දියාව සහ පාකිස්ථානය ද ඇතුලු බවයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ

    http://vnews.lk/wp-content/uploads/2023/01/HEMALI-KOTHALAWALA-EDOT.mp3

    බිත්තර සහ කුකුළු මස්වල මිල සෑම සතියකම සිකුරාදා දින නිකුත් කිරීමට මින් ඉදිරියට කටයුතු කරන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා

    මීට පෙර නිෂ්පාදන මිල මසකට වරක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා)ඃ39ත
    මේ පිළිබඳව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයද මෙලෙස අදහස් දක්වා
    සිටියා

    ඪදසජැ ක්‍මඑ – බිත්තර

    ආශ්‍රීත පුවත්:  ආනයනික බිත්තර සඳහා අනුමැතිය - බෙදා හැරීම අද සිට
    Department of Animal Production and Health
    පෙර පුව​තසීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව ප්‍රමාද වෙයි
    ඊළඟ පුව​ත ජනතාව සතුටු කරන්න අපි සූදානම්

    සබැ​ඳි පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group