පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යවරයා පැවසුවේ උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවිය හැකි බවයි
මෙම ගැටලුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද මහින්ද අමරවීර මහතා සදහන් කළා.
උණුසුම් පුවත්
- බූස්ස බන්ධනාගාරයෙන් දුරකථන 14ක්
- මන්ත්‍රී ජගත් ගැන පොලිස්පතිගේ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්
- දීපාවලියට ගම්බිම්වලට ගිය ජනයාට ආපසු ඒමට බස් නෑ… මගී ජනතාවගෙන් චෝදනා
- අවුරුදු 10 තුළ වැඩිම මත්ද්‍රව්‍ය ඇල්ලුවේ පසුගිය මාස 10දී
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ධීවර වරාය ආශ්‍රීතව ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක්
- මිහින්තලේ බෝධියක් කඩා වැටී අයෙක් මරුට
- මන්දකට හසුව සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදාගැනේ













