Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි

    කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි

    2025-11-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දැනට විදෙස්ගතව සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු- වන කුඩු සළිඳු නමැත්තාගේ සගයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කිතුලාව ප්‍රදේශයේ කාන්තාවක් සහ ගල්පාත ප්‍රදේශයේ පිරිමි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සිදු කරන ලද වැටලීම්වලදීයි.

    ප්‍රමිතා සුභාෂිණී හෙවත් පළාතොට මධූ නමැත්තිය අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 490ක් සහ හෙරොයින් ග්‍රෑම් 301 මිලිග්‍රෑම් 580ක් සමග සොයාගෙන තිබෙනවා.

    විමර්ශනවලින් හෙළිව ඇත්තේ ඇය විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය ඇසුරුම් කර බෙදාහැර ඇති බවයි.

    පොලිසිය වැඩිදුරටත් පවසන්නේ සැකකාරියට එරෙහිව දැනටමත් නඩු දෙකක් මහාධිකරණයේ ඇති බවත් ඇයගේ සැමියා මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් සිරදඬුවම් විඳිමින් සිටින බවත්ය.

    ගල්පාත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලහිරු කුමාර හෙවත් චූටි නමැත්තෙකි.

    සැකකරු වෙස්වලාගෙන යතුරු පැදියකින් පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    අයිස් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 740ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යෙදාා ගත් බව කියන යතුරු පැදියක්ද සොයාගෙන තිබෙනවා.

    චූටි නමැත්තා කුඩු සළිඳුගේ ප්‍රධානතම බෙදාහරින්නෙකු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මහාධිකරණ නඩු දෙකකටද මුහුණදී සිටින බවත් පොලිසිය පවසනවා.

    චූටි නමැත්තාගේ සහෝදරයාද ඒ හා සමානම චෝදනා මත සිරගත කර ඇති බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තකඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා
    ඊළඟ පුව​ත ලොකු ලූණු ආනයනය ගැන අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group