Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    2026-07-22

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරයි

    කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරයි

    2024-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ රුවන්වැලි සෑයට නැගෙනහිරින් පිහිටි කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාර සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
    134 වැනි පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පවත්වනු ලබන “පුරාවිද්‍යා දෙසතිය“ වැඩසටහන මූලික කර ගනිමින් මෙම කටයුතු සිදු කෙරේ.
    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    පෙර පුව​තඕමානයේ වෙඩි තැබීමක්
    ඊළඟ පුව​ත “අමාරු කාල එනවා.” ප්‍රේක්ෂකයින්ගේ බැනුම් වලට වනිඳුගෙන් ප්‍රතිචාර (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    2026-07-22

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group