කුකු`ඵ මස් සහ බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සිය`ඵ පාර්ශවයන් සාමුහික එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය බව ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ බිත්තර මිල සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදියි.
එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.
බිත්තර නිෂ්පාදකයින් සහ කුකු`ඵ ව්‍යාපාරික සංගම් නියෝජිතයින් අතරයි එම සාකච්ඡාව පැවැත්වුණේ.
කුකු`ඵ මස් සහ බිත්තර නිෂ්පාදන කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි එම සාකච්ඡාවේදී ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ.