බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු බලධාරීන් සඳහන් කරයි. ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9ක් සොයාගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි. ආශ්‍රීත පුවත්: අදත් දුම්රිය ප්‍රමාදයක් gold Srilanka