Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
    • රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු ගැන තොරතුරු රැසක් එළියට

    කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු ගැන තොරතුරු රැසක් එළියට

    2025-07-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිරිබත්ගොඩ පොලිස් වසමේ අලුත්පාර ප්‍රදේශයේදී ටි – 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තොරතුරු රැසක් හෙළි වී ඇති බව පොලිසිය පවසනවා.

    අදාළ සැකකරු පෙරේදා පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ටි – 56 ගිනි අවියක්, එම පතොරම් 30 ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 650 ක්ද සමගින් බවයි සඳහන් වන්නේ.

    අදාළ සැකකරු මෙම ගිනි අවිය වව්නියාව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත්, මෙම ගිනි අවිය තවත් පාර්ශ්වයක් වෙත ලබා දී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාව ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර ඇති බවටත්, සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    මෙම සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරු මත, වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දිනයේදී අදාළ සැකකරු හා සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙකු සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන්.

    සැකකරු වයස අවුරුදු 22 ක් වන නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

    පෙර පුව​තතම පෙම්වතියව ඝාතනය කළ පෙම්වතෙකු සිය දිවි හානි කර ගනී
    ඊළඟ පුව​ත නාරාහේන්පිට නිවසක ගින්නකින් පුද්ගලයෙකු මරුට

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group