කිරි සිරවීම හේතුවෙන් බලන්ගොඩ මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළින්දෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජිවිතක්ෂයට පත් බිලිඳාට ඒ වනවිටත් නමක් හෝ තබා නොමැති බවයි වාර්තාවන්නේ.
බිලිඳාගේ පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි විශේඥ වෛද්‍ය අයි.එම් .රත්නායක මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
- දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
- අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
- නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
- කෝපායිහිදී පුද්ගල ඝාතනයක්
- පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
- T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග














