කැසිනෝ බලපත්‍ර ලබාදීමේ දී ඒ සඳහා කැසිනෝ නියාමන අධිකාරියක් තිබිය යුතු බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ලෝකයේ බොහෝ රටවල කැසිනෝ නියාමන අධිකාරියක් මඟින් ඒ සඳහා නිසි පාලනයක් සිදුවනු ඇති බවටයි ඒ මහතා කියාසිටියේ.
කැසිනෝ නියාමන ක්‍රමවේදයක් නොමැතිව ඒ සඳහා බලපත්‍ර ලබාදීම නිවැරදි නොවන බවටයි පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.
මේ ඒ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා.