අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් මිලියන 30 ක ජනතාවකට සෞඛ්‍ය අවදානමක් හටගෙන තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා නගරවලට ඉදිරි දින කිහිපයේදී අධික උෂ්ණත්වයක් ඇතිවිය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවයි
මේ වනවිටත් සෙල්සියස් අංශක 43ක උෂ්ණත්වයක් කැලිෆෝනියා, ඇරිසෝනා, නෙවාඩා, ඔරිගන් සහ වොෂින්ටන් ආදී ප්‍රදේශවල පවතිනවා.