Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-13

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    2026-07-13

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
    • වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැලණිවැලිය හෝමාගම තෙක් ඩබල් ලයින් – රත්නපුරය දක්වා දීර්ඝ කිරීම ලබන වසරේ

    කැලණිවැලිය හෝමාගම තෙක් ඩබල් ලයින් – රත්නපුරය දක්වා දීර්ඝ කිරීම ලබන වසරේ

    2025-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.625 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ රත්නපුරය දක්වා කොටස දීර්ඝ කිරීමේ හා හෝමාගම දක්වා ද්විත්ව මර්ගයක් කිරීමේ කටයුතු ලබන වසර මුලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා පවසනවා.

    ඊට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර පසුගිය 6 වනදා භාරදුන් බවත් ඊට අනුමැතිය ලැබීමෙන් පසුව එහි මූලික කටයුතු ආරම්භ කරන බවත් සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.

    සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට රුපියල් බිලියන 10ක පමණ මුදලක් වැය කෙරෙන බවත් අදියර තුනකින් එහි වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

    ඒ අනුව පළමු අදියර අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වාත් දෙවන අදියර කුරුවිට දක්වාත් තෙවන අදියර රත්නපුරය දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    මේ අතර කොළඹ සිට හෝමාගම දක්වා කොටස ද්විත්ව මාර්ගයක් කිරීමට රුපියල් බිලියන 5ක පමණ මුදලක් වැයවෙනු ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර මහතා කියා සිටියා.

    පෙර පුව​තරුසියානු කුලී හමුදාව මාලි රාජ්‍යයෙන් ඉවත් වෙයි
    ඊළඟ පුව​ත ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්

    සබැ​ඳි පුවත්

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-13

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    2026-07-13

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    2026-07-13

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group