බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එහිදි ඔහු අවධාරණය කර සිටියේ තමන් හට ද අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බවයි. http://vnews.lk/wp-content/uploads/2023/03/S.-M-CHANDRASENA-EDIT-02-.mp3 ආශ්‍රීත පුවත්: ජ.වි.පෙ. පෙන්වන සෑම දේම විශ්වාස කරන්න එපා පොදුජන පෙරමුණ කියයි S.M. Chandrasena