Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    2026-07-11

    රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
    • කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි
    • රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්
    • මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
    • හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
    • කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්
    • මිය ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් පිරිනැමේයි.
    • අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැනඩාවෙන් මෙරටට ආධාර

    කැනඩාවෙන් මෙරටට ආධාර

    2023-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැනඩා රාජ්‍ය විසින්  මෙරටට ඩොලර් මිලියන 3 ක ආධාර ලබා දී තිබෙනවා.

    ඒ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි අවදානමකට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමටයි .

    අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ,එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අයි.එෆ්.ආර්. සී සංවිධානය එක්ව සිදුකරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස මෙම ආධාර ලබා දීමට කටයුතු කල බව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා .

    ඒ යටතේ මෙරට වැඩි අවදානමකට ලක්ව සිටින ප්‍රජාවන්ට ආහාර, සෞඛ්‍ය, පෝෂණ සේවා සහ පානීය ජල අවශ්‍යතා ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ

    ආධාර
    පෙර පුව​තරාජ්‍ය වාහන ගැන විගණනයක්
    ඊළඟ පුව​ත සන්නද්ධ කල්ලි දෙකක 10කු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්

    කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

    2026-07-11

    කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි

    2026-07-11

    රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්

    2026-07-11

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group