Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    2026-09-05

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැනඩා අගමැතිට පක්ෂයෙන් බලපෑම්

    කැනඩා අගමැතිට පක්ෂයෙන් බලපෑම්

    2024-10-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි.

    අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති අතර ඔවුන් එය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වනවා.

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම රැස්වීම පොදු මන්ත්‍රී මණ්ඩලයේ සැසිවාරය පැවැත්වෙන අතරතුර සතිපතා පැවැත්වෙන දේශපාලන බල මණ්ඩලයේ රැස්වීම්වල කොටසක් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ඊයේ පැවැති රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ගැටළු සහ කලකිරීම් කෙලින්ම අගමැති ටෘඩෝ වෙත ප්‍රකාශ කිරීමට වේදිකාවක් වූ බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

    විරුද්ධ මත දරන ලිබරල් මන්ත්‍රීවරුන් ඔක්තෝබර් 28 වනදා වන විට ඔහුගේ අනාගතය තීරණය කිරීමට ටෘඩෝට අවසාන නිවේදනයක් ලබා දීමත් සමඟ ටෘඩෝ ඔහුගේම පක්ෂය තුලින්ම වැඩිවන පීඩනයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා හට මෙලෙස ඉල්ලා අස්වන්නැයි බලපෑම් එල්ල වීමට ඔහු ඉන්දියාව සමග ඇති කර ගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දැඩි ලෙස බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පෙර පුව​තශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර වෙන්දේසියක් ලබන 28 වන දා
    ඊළඟ පුව​ත මහ මැතිවරණයට නිරීක්ෂකයින් පන්දහසක්.

    සබැ​ඳි පුවත්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට

    2026-09-05

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group