දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක් සදහා බලපෑම් සිදු වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහනක් කළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104 ක පවුල් 1214 ක් ආපදා නිසා පීඩාවට පත් වී ඇති බවයි.
පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4623 ක් බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













