Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
    • වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි
    • ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
    • අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
    • කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
    • මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
    • අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
    • වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාලගුණයේ වෙනසක් – තද සුළං පිළිබද අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

    කාලගුණයේ වෙනසක් – තද සුළං පිළිබද අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

    2024-08-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකියි.

    එමෙන්ම උතුර, උතුරුමැද සහ වයඹ පළත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

    පෙර පුව​තබීඩි කොළ කිලෝ ග්‍රෑම් 776 ක පමණ තොගයක් කල්පිටියේදි නාවික හමුදා භාරයට
    ඊළඟ පුව​ත තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

    සබැ​ඳි පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්

    මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    2026-07-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group