Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට
    • ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
    • ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
    • ජර්මනියේ බිහිසුණු අනතුරක්
    • මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
    • දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්
    • ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

    2022-12-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 3 දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයින් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු සිදු නොකරන ලෙසයි.

    එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    මේ අතර දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය අද වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    එම පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.

    එලෙස වර්ධනය වන සුළි කුණාටුව නිරිතදිග බෙංගාල බොක්ක හරහා ලබන 8 වනදා වන විට තමිල්නාඩු වෙරළ තීරයට ළගාවෙනු ඇති.

    ආශ්‍රීත පුවත්:  දිවයිනේ ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැස්ස වැඩි වෙයි
    whether
    පෙර පුව​තබස් ගාස්තු පහත නොදැමේ
    ඊළඟ පුව​ත අනුරාධපුර අලිමංකඩ පහක් මිනිසුන් අත්පත් කරගෙන

    සබැ​ඳි පුවත්

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි

    2026-07-26

    විදෙස් දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් රේගු භාරයට

    2026-07-26

    ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group