Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාන්තාවක් සහ පුද්ගලයකු පැහැරගෙන යමින් සිටි හය දෙනෙක් STF එකට මාට්ටු

    කාන්තාවක් සහ පුද්ගලයකු පැහැරගෙන යමින් සිටි හය දෙනෙක් STF එකට මාට්ටු

    2023-05-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධීව පැහැරගෙන යමින් සිටි සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ දෙමටගොඩ, වේලුවනාරාම විහාරස්ථානය ඉදිරිපිටදී සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.

    විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ විශේෂ අවි හා උපක්ර්ම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

    ඒ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්යා පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යයක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදියි.

    සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්රාව්ය. නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත ජයවර්ධනපුර කදවුරේ පොලිස් සැරයන් ඩබ්.ජී.අයි. වික්රවමසිංහ(6101) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මැයි 26 වන දින මෙම වැටලීම සිදුකර තිබෙනවා.

    එහි දී අටැම්පොලවත්ත පාර, හැඳල, වත්තල පදිංචි කාන්තාවක් සහ මාකොළ දකුණ, මාකොළ පදිංචි පුද්ගලයකු නීති විරෝධි අයුරින් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ සැකකරුවන් කොළඔ 09 සහ කොළඔ 10 ප්රවදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් 06 දෙනෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    එසේම පැහැරගැනීමට යොදාගත් ත්රී වීල් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමට‍ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අද
    Special Task Force sstf STF පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ කාර්ය බලකාය
    පෙර පුව​තදරුවාගේ මළ සිරුර රැගෙන පියෙක් පලා යයි
    ඊළඟ පුව​ත නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group