සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
පිළියන්දල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලට අනුවයි මළසිරුර සොයාගෙන ඇත්තේ.
මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
පොලීසිය සඳහන් කළේ ඇය පිළියන්දල පොලිස් පැලැන්නවත්ත ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්ව සිට ඇති බවයි.
උණුසුම් පුවත්
- නවගමුවේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි
- නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
- බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සූර්්‍ය බලයෙන් ක්‍රියාකරන යාත්‍රා යොදා ගැනේ
- යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්











