Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-07

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්
    • මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

    කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

    2025-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

    ඒ ඉන්දියානු සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි.

    තරගය නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

    අද තරගයට යම්තාක් දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ සම්භාවිතාවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.

    දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්

    දෙවන අවසන් පූර්ව තරගයේදී හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.

    මෙවර තරගාවලියේ අවසන් මහා තරගය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව පැවැත්වෙන පළමු එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ලෙසයි.

    පෙර පුව​තQR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ඉහළ ප්‍රගතියක්
    ඊළඟ පුව​ත ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාතික පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

    2026-07-07

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-07

    බන්ධනාගාර ගැටුම පිළිබඳ විමර්ශනයක්

    2026-07-07

    මීගමුව බන්ධාගාරයේ රැදවියන් 700 කට අධික පිරිසක් මාරු කිරීමට පියවර

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group