පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු අඩුකර තිබෙනවා.
ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත්තේ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමටයි.
නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.