Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්ෂේත්‍ර 14ක් අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා යොමුකරයි

    ක්ෂේත්‍ර 14ක් අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා යොමුකරයි

    2024-07-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෙතෙක් කලක් කිසිදු සැලකිල්ලකට භාජනය වී නොතිබුණු ක්ෂේතු 14 ක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී, අනිවාර්යෙන්ම බදු ගෙවීම සඳහා යොමු කරගෙන තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
    අමාත්‍යවරයා සඳහන් කළේ බදු ගෙවිය යුතු අංශ පිලිබඳව මේ ආකාරයෙන් අවධානය යොමුකළ වකවානුවක් කෙදිනකවත් නොතිබූ බවයි.
    ඒ අනුව කිසිවෙකුටත් බදු දැලෙන් රිංගා යාමට ඉඩදී නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය.
    අනිවාර්යෙන්ම බදු ගෙවිය යුතු පෞද්ගලික පාසැල්, පෞද්ගලික උපකාරක පංති, මහා පරිමාණ පෞද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතන, ඉංජිනේරු සේවා, නීතිඥ සේවා, මිනින්දොරු සේවා ආදී ක්ෂේත්‍රවලින් බදු අය නොකරන බවට ඇතමුන් සඳහන් කළ ද , ගිය වසරේ සිට අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බවට අලුතෙන් ගෙන ආ ක්ෂේත්‍රයන් 14ට පෙරකී ව්‍යාපාර ක්ෂේත්‍ර සියල්ල ඇතුළත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
    ඒ අනුව එම ක්ෂේත්‍රවලට අදාලව ලියාපදිංචි වූ අයගේ ආදායම් පිලිබඳ දැඩි විමර්ශනයක් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරගෙන යන බවද ඔහු සඳහන් කළේ ය.
    ඒ අනුව කෙටි කලක් තුළ දල දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.3 % කට පහත වැටී තිබූ රාජ්‍ය ආදායම 11 % ඉක්මවූ අගයකට ගෙන ඒමට හැකි වූයේත් ඒ මගින් ප්‍රාථමික ගිනූමේ ධන ශේෂයක් පවත්වා ගැනීමට හැකිවූයේත්, පෙරකී ක්ෂේත්‍රයන් පිළිබඳව දැඩි විමර්ශනයක් සිදු කොට ඒවායේ ආදායම එකතු කර ගත් නිසා බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය.
    සමහර ව්‍යාපාරවල තමන්ගේ නිසි ආදායම අවප්‍රමාණය කර පෙන්වීමටත් , වියදම අධි ප්‍රමාණය කර පෙන්වීමටත් ඇති යම් යම් අවස්ථා සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ස්වයං කරුණු ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල තිබෙන යම් යම් අඩුපාඩු තවදුරටත් නිවැරදි කිරීම අවශ්‍ය බව ද අමාත්‍යවරයා එහි දී පවසා සිටි අතර , ඒ සඳහා රැමිස් ව්‍යාපෘතිය සෑම තැනකටම ව්‍යාප්ත කරමින් පවතින බව ද සඳහන් කළේ ය.
    පෙර පුව​තඅපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව සාර්ථකව ඉදිරියට
    ඊළඟ පුව​ත බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක්

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group