ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යන අය ඇතු`ඵව තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 7 දෙනා අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
අදාළ සැකකරුවන් පිරිස දැඩි රැකවල් මධ්‍යයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙලෙස රැගෙන ආ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ජූලි 8 වන දා සිදු කළ අදාළ වෙඩි තැබීමෙන් තවත් සිවු දෙනෙකු තුවාල ලැබුවා.