Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්

    2026-09-22

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්
    • 22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
    • පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්‍රිෂ් ගනුදෙනුව ගැන නාමල්ට අධිචෝදනා

    ක්‍රිෂ් ගනුදෙනුව ගැන නාමල්ට අධිචෝදනා

    2025-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ක්‍රිෂ් ගණුදෙනුවේ දී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම අද සිදුකෙරුණා.

    නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණා.

    විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයට මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

    ඊට අමතරව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

    අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව මාර්තු 27 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.

    පෙර පුව​තබීමත් පොලිස් නිලධාරියාගෙන් පාසල් සිසුවියන්ට හිරිහැර
    ඊළඟ පුව​ත යළි පොලිස් සේවයට එක්වීමට නියමිත නිලධාරීන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණය අනිවාර්යය කරයි

    සබැ​ඳි පුවත්

    පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්

    2026-09-22

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    2026-09-22

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-09-22

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group