Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
    • ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
    • ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගැනේ

    ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගැනේ

    2022-11-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චේතන් ශර්මා ගේ ප්‍රධානීත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

    ඒ අනුව නව තේරීම් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

    රෝගේර් බිනි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් වීමෙන් පසුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් ප්‍රධානම තීරණය මෙයයි.

    කෙසේ වෙතත් තමන් සිය ධූරවලින් ඉවත් කළ බවට වන දැනුම් දීමක් මෙතෙක් තේරීම් කමිටු සාමාජිකයින් වෙත ලැබී නොමැති බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

    නව තේරීම් කමිටු නිළධාරීන් බදවා ගැනීම සදහා නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළින් ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වත්මත් තේරීම් කමිටුව ඉවත් කළ බවට වන දැනුම් දීමක් සිදු කර නැහැ.

    නව තේරීම් කමිටුවට අයදුම්පත් යොමු කරන පුද්ගලයින් අවම වශයෙන් ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කර තිබීම හෝ පළමු පෙල තරග 30 ක් ක්‍රීඩා කර තිබීම හෝ එක්දින ජාත්‍යන්තර තරග 10ක් හා පළමු පෙල තරග 20ක් ක්‍රීඩා කර තිබීම අනිවාර්ය වනවා.

    Chetan Sharma’s selection committee set to go
    පෙර පුව​තකංසා අපනයනයට රාජිතගේත් මනාපය
    ඊළඟ පුව​ත ට්‍රම්ප් ගැන පරීක්ෂණයක් කිරීමට නීති විශේෂඥයෙකු පත් කිරීමට තීරණය කරයි

    සබැ​ඳි පුවත්

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-16

    ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group