ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හට ලබා දීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා
අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි මේ බව ප්‍රකාශ කලේ .
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ග්‍රාමීයව ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතු බවද ඔහු මෙහිදී කියා සිටියා .
හඬ පට ධාවකයඑමෙන්ම ඉතා ඉක්මනින් මෙරටට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා .
ඒ පිලිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානින් සමග තමන් දුරකථන සංවාදයක නිරත වූ බවයි අමාත්‍යවරයා සදහන් කලේ .
හඬ පට ධාවකය