Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණයක්?

    ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණයක්?

    2023-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිවැරදි තීරණයක් ඉදිරියේදී ලබා ගැනීමට නොහැකි වන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

    ඒ අනුව ඉදිරියේදී තමා විසින් පෞද්ගලික නීතිඥවරු මාර්ගයෙන් නීතිමය කටයුතු සිදු කරන බවටයි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

    යුක්තිය උදෙසා අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම යෑමට තමා අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ROSHAN-RANASINGHA-EDIT-1.mp3

    මේ අතර අද දින විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා විසින් විශේෂ අනාවරණයක් ද සිදු කළා.

    එහිදි ඔහු සදහන් කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් කිරීමට පිරිසක් විසින් කටයුතු කරමින් සිටින බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-EDIT-3.mp3

    මේ අතර ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ඊයේ දින විවාදයට ජාතික ජනබලවේගය එක් නොවීම කණගාටුවට කරුණක් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/PRASANNA-RANATHUNGA-EDIT-1.mp3

    මේ ඒ සදහා පිළිතුරු ලබාදුන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ANURA-EDIT.mp3
    පෙර පුව​තපෞද්ගලික අංශයට, වැවිලි ක්ෂේත්‍රය, රුපියල් 20,000 ක මාසික දීමනාවක් ?
    ඊළඟ පුව​ත දීපවාලි වෙනුවෙන් එළඹෙන සදුදා දින දමිළ පාසල් සදහා නිවාඩු

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group