Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළු විරෝධතා සතිය අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මකයි

    කළු විරෝධතා සතිය අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මකයි

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් විසින් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ක්‍රියාත්මක වුණා.

    පසුගිය 23වනදා ආරම්භ කල කළු විරෝධතා සතියට අදට දින 05ක්.

    රජය විසින් ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිවලට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ද විරෝධතාවක නිරත වුණා.

    එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සම ලේකම් ආචාර්ය පුර්ණිකා සීලගම මහත්මිය.

    http://vnews.lk/wp-content/uploads/2023/01/PURNIKA-SEELAGAMA-EDIT.mp3

    මේ අතර, ලංකා බැංකුවේ ගම්පහ දිස්ත්‍රික් සේවක සංගමය ද කළු විරෝධතා සතියට සහය පළ කරමින් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

    එහිදී අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ගිහාන් ගලබඩ මහතා කියා සිටියේ බදු පනත සන්ශෝධනයට ලක්කර සාධාරණ ලෙස පවත්වාගත යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/GIHANA-GALABADA-EDIT.mp3
    Gihan Galabada Purnika Seelagama
    පෙර පුව​තපාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ
    ඊළඟ පුව​ත ස.ජ.බ.ය ට සහ ජාතික ජන බලවේගයට පොදුජන පෙරමුණෙන් චෝදනාවක්

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group