පසුගිය ජුනි මස 30 වන දා කහවත්ත, යායින්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව ලද තොරතුරක් මත ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ දින දහවල් කාලයේ රත්නපුර, පැල්වාඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමටයි පොලිසියට හැකිව ඇත්තේ.
උණුසුම් පුවත්
- 38 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අනිද්දා සිට
- ශ්‍රී ලංකා රග්බි නව සභාපති පත්වෙයි
- පියල් මනම්පේරි තවදුරටත් රිමාන්ඩ්
- මත්තල ගුවන් තොටුපොළ ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්
- ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියන් විරෝධයක
- මෙරට රන් මිල යළි ඉහළට
- අනුරපුර වෛද්‍යවරියක් දූෂණ සිද්ධියේ සැකකරු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට
- ශෂීන්ද්‍ර උදව් කළ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට