කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද පෙරවරු 9 ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව
වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ හේතුවෙන් කලා වැව දෙපස සහ පහළ නිම්නයේ ජීවත්වන ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ