Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කල්කටා සිනමා උළෙලේ දී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ඉහළම සම්මානයක්

    කල්කටා සිනමා උළෙලේ දී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ඉහළම සම්මානයක්

    2025-11-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාවේ කල්කටා නුවර පැවති 31 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම සම්මානයක් වූ හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වූ ” රිවස්ටන් ” (Riverstone ) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ලලිත් රත්නායක මහතාට හිමි වී තිබූ අතර , එය භාර ගැනීමට එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු වූ ප්‍රහාත් රෝෂන් මහතා ඉන්දියාවට ගොස් තිබූ අතර , ඔහු එම සම්මානයත් රැගෙන ඊයේ දින රාත්‍රීයේ ශ්‍රී ලංකාවට පැමිණ තබුණා .

    මෙම සිනමා උළෙල ලෝකයේ රටවල් 100 ක පමණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ කල්කටා නුවර ඉකුත් 11/06 දින සිට 11/13 දින දක්වා පවත්වා තිබුණි .

    එහිදී මෙම සම්මානය සමග චිත්‍රපට අධ්‍යක්ෂ ලලිත් රත්නායක මහතා වෙත ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා ඉන්දියානු රුපියල් 2.1 ක මුදල් ත්‍යාගයක් ද හිමි වී තිබුණි .

    මෙම චිත්‍රපටයට මීට පෙර චීනයේ ෂැංහයි නුවර පැවති සිනමා උළෙලකදී ද සම්මානයට හිමි වී තිබූ අතර , ඉදිරියේදී තවත් ලෝකයේ රටවල් ගනනාවක පැවැත්වෙන සිනමා උළෙල කීපයකටම සහභාගී වීමට නියමිතය .

    ආශ්‍රීත පුවත්:  මහින්දගේ ධූර කාලයේ දිගුවක්
    #sri lanka #vfm news News Radio Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තෆොන්සේකාගෙන් ආණ්ඩුවට ප්‍රසාදය
    ඊළඟ පුව​ත වට්ටක්කා ගොවියා වලපල්ලට අස්වැන්න ඉවතට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group