Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    2026-02-23

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ

    කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ

    2026-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විවිධ වැඩසටහන් යටතේ සංවර්ධන ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කෙරෙනවා.

    ආපදාවලින් විනාශ වූ නිවාස ඇතුළු යටිතල පහසුකම් මෙන්ම පුනරුදයට මඟ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන කටයුතු ද ඒ අතර වනවා.

    පුනරුදයට මඟ වැඩසටහන යටතේ කලවාන මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධනය කළ මාර්ග 8ක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදුකෙරුණා.

    ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කලවාන සල්ගහයට මාර්ගය සහ පිටිගල කන්ද දකුණු කුකුලේගම මාර්ගය ඒ අතර වනවා.

    කුඩව කෙටලපත්තල මාර්ගය,  කුඩුමීරියට මාර්ගය,  පනාපොල කොස්ගුලන මාර්ගය ද සංවර්ධනය කෙරුණා.

    පොතුපිටිය මදිරිංගවත්ත මාර්ගය,  සයිප්‍රස්වත්ත මාර්ගය සහ රඹුක බෝපිටිය මාර්ගය ද මෙලෙස සංවර්ධනය කළ මාර්ග අතර වනවා.

    මෙම මාර්ග අටෙහි සංවර්ධන කටයුතු සඳහා වැයකර ඇති මුදල රුපියල් අටකෝටි අනූහතර ලක්ෂයක්.

    සබරගමු පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන සැපයූවා.

    මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත සුමිත් සෝමදාස,  උප සභාපති කපිල හේමන්ත යන මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් සහභාගි වුණා

    මේ අතර ආපදාවලින් රඹුක්කන ප්‍රදේශයේ පවුල් රැසකට නිවාස අහිමි වුණා. එවැනි පවුල් 300ක් සඳහා නිවාස සංකීර්ණයක් ඉදිකෙරෙනවා.

    රඹුක්කන වලල්ගොඩ මහෝ රක්ෂිතයේ අක්කර 100ක් ඒ සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා පවසන්නේ.

    පෙර පුව​තප්‍රංශ ජනපති ඉන්දියාවට
    ඊළඟ පුව​ත ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට

    සබැ​ඳි පුවත්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group