Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කඳුකර දෙමළ ප්‍රජාවට උසස් ජීවන තත්ත්වයක් දැන්වත් හිමිවිය යුතුයි

    කඳුකර දෙමළ ප්‍රජාවට උසස් ජීවන තත්ත්වයක් දැන්වත් හිමිවිය යුතුයි

    2025-06-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මලයාලම් ප්‍රජාව උඩරට පහතරට යන බලප්‍රදේශ දෙකේම ජීවිකාව කරමින් සොච්චම් ආදායමක් ලබමින් තේ කර්මාන්තයට සහ අපනයනවලට සුවිශාල දායකත්වයක් ලබා දුන්නත් මේ කැපකිරීම්වලට සරිලන උසස් ජීවන තත්ත්වයක් උදා වී නොමැති බවත් මේ ගැන ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස ලැජ්ජා විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුව ප කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතා පවසනවා.

    කඳුකර දෙමළ ප්‍රජාවගේ ජනජීවිත සම්බන්ධයෙන් කඳුකර දෙමළ ප්‍රජාව නියෝජනය කරන තරුණ තරුණියන් විසින් ලබාගත්තු ඡායාරූප එකතුවක් අද “200+ අරගලයෙන් ඔබ්බට” යන තේමාව යටතේ කොළඹ දී පැවැති ඡායාරූප ප්‍රදර්ශනයක් හා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

    තරුණ තරුණියන් රැසක් විවිධ සංවිධාන සමග එකට එකතු වී අපූරු ආකාරයේ ඡායාරූප කේන්ද්‍රීයව මලයාලම් ප්‍රජාව මුහුණ දෙන බරපතල ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අතිශය සංවේදී වන බවත් මේ ප්‍රශ්නවල ගැටලුවලට දුක්ගැනවිලිවලට තිරසර විසදුම් ලබා දීම වගකීම සහ යුතුකම බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    වසර 200ක ඉතිහාසය තුළ විශාල විදේශ විනිමයක් උපයා දුන් මේ ප්‍රජාවට ඉටු කර දුන් සීමාසහිත සේවාව ගැන කිසිසේත්ම සතුටු විය නොහැකි බවත් දැන්වත් මේවාගෙන් පාඩම් ඉගෙන ගෙන මලයාලම් ප්‍රජාවට උසස් ජීවන මට්ටමක් ලබාදෙන නව වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිගන්නා බවත් තේ අර්බුධයේ ඇති මානුෂීය පැත්ත ගැන කතා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    පෙර පුව​තකල් ඉකුත් වූ තිරිඟු පිටි කිලෝ 79000ක් අල්ලයි
    ඊළඟ පුව​ත බොරැල්ලේ වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group