ශ්රී ලාංකික කඳු නැගීමේ ශූර යොහාන් පීරිස් ලොව උසම කඳු මුදුන් දෙකක් තරණය කිරීමෙන් අනතුරුව අද අලුයම දිවයිනට පැමිණියා.
මෙවර ඔහු තරණය කළේ, ඇන්ටාටිකාවේ වින්සන්ට් සහ ආර්ජන්ටිනාවේ ඇකන්ගුවා කන්දයි.
මීට පෙර යොහාන් පීරිස් විසින් එවරස්ට්, කිලිමැන්ජාරෝ, කොසිඩස්කෝ, යුරෝපා එල්බ්රෙස් යන කදු සාර්ථකව තරණය කිරීමට සමත් වුණා.