Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    2026-08-03

    බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ

    2026-08-03

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි
    • කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි
    • පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කඳාන භීතියට පත් කළ ලොරි සොරකම

    කඳාන භීතියට පත් කළ ලොරි සොරකම

    2025-11-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.92 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොරි රථයක් සොරකම් කරගෙන පළා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදු වූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව කඳාන පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(15) රාත්‍රී කාලයේ කඳාන, මරියා මාවත ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර පළා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදු වූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

    ව්‍යාපාරිකයෙකුගේ නිවසක නවතා තිබූ ලොරි රථයක් සොරකම් කරගෙන යමින් සිටි සැකකරුවෙකු පසුපස ලොරි රථයේ හිමිකරු සහ ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබෙනවා.

    සැකකරු බටගම දෙසට ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් අනතුරට ලක්කර නොනවත්වා පලා යන අතරතුර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියකද ගැටී අනතුරුව ලොරි රථය තාප්පයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.

    මෙම අනතුර හේතුවෙන් පළමු අනතුරින් එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් හා දෙවන අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙවන අනතුරේ යතුරු පැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43ක් පමණ වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
    ලොරි රථය සොරකම් කර අනතුර සිදු කළ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන කඳාන පොලිසිය වෙත භාරදී තිබෙනවා.

    සැකකරු මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය කියා සිටියා.

    සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තවසරේ විශාලතම උල්කාපාත වර්ශාව අද රාත්‍රියේ
    ඊළඟ පුව​ත ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    2026-08-03

    බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ

    2026-08-03

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group