Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » PHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි

    PHOTOS: කඳ සුරිඳු වන්දනාවට පළමු පාද චාරිකව ඇරඹෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.126 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඓතිහාසික රුහැණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා වතුකරයෙන් පා ගමනින් ගමන් කරන පළමු කණ්ඩායම ඊයේ(14) දින පස්වරුවේ මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා.

    එම කණ්ඩායම ඊයේ(14) දින නෝර්වුඩ් හින්දු කෝවිල වෙත පැමිණ නවාතැන් ගෙන විවේක ගැනීමෙන් අනතුරුව අද(15) දින යළිත් තලවකැලේ නගරය දක්වා ගමන් ආරම්භ කළා.

    මෙම කණ්ඩායම පුද්ගලයන් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර පළමු කණ්ඩායම 26 වනදා වනවිට රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවීමට සහභාගිවීමට අපේක්ෂාවෙන් ගමන් කරනු ලබනවා.
    මස්කෙළිය, සාමිමලේ, හැටන්, නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, තණමල්විල, කුඹල්ගම, බුත්තල, යාල රක්ෂිතය හරහා කිලෝමීටර් 275ක් පා ගමනින් ගොස් ජුනි 26 වනදා කතරගම ඇසළ කප් සිටුවීමේ මංගල්‍යයට එකතු වන බවයි එම කණ්ඩායමේ බැතිමතෙකු කියා සිටියේ.

    දිනකට කිලෝමීටර් 40ක් 50ක් අතර දුරක් පා ගමනින් යන බවත් පා ගමනින් යන මාර්ගවල පිහිටි ආගමික ස්ථානවල සහ විශ්‍රාම ශාලාවල රාත්‍රී කාලයේ නවාතැන් ගෙන විවේකගෙන ඊට පසුදින යළිත් ගමන් ආරම්භ කරන බවත් බැතිමතුන් පවසනවා.

    එසේම පා ගමනින් ගමන් කරන බැතිමතුන්ට අවශ්‍ය ආහාර පාන මාර්ගය දෙපස සිටින පිරිස් විසින් ලබාදෙන බවයි පා ගමනට එක්ව සිටින බැතිමතුන් කියා සිටියේ.

    පෙර පුව​තඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් ගහණය සම්බන්ධයෙන් අණාවරනයක්
    ඊළඟ පුව​ත VIDEO : ආණ්ඩුවට බිම් මට්ටමේ ජනතාවගේ අප්‍රසාදයක් ඇති වෙලා

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group