හානි වූ දුම්රිය මාර්ග රැසක් මේ වන විට අලුත්වැඩියා කිරීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කළේ මාර්ග කිහිපයක දුම්රිය ධාවන කටයුතු නැවත ඇරඹීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව යාල්රාණි, උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රියන් මෙසේ අතරමැදි දුම්රිය ස්ථානයන් සිට ධාවන කටයුතු ආරම්භ කෙරුණා.
අද දින සිට කන්කසන්තුරය සහ අනුරාධපුරය අතර දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව මෙම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යාල්රාණි දුම්රියෙන් අද සිට ආරම්භ වනවා.
උණුසුම් පුවත්
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්
- රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට සැලසුමක්
- ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
- අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්













