ගම්පහ කදුබොඩ ආයුර්වේද රෝහල අංග සම්පූර්ණ ස්නායු රෝහලක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
එම රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කලා.
රෝහලේ ප්‍රතිසංස්කරණය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 90ක්.
රාජ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදල් සහ පළාත් සභා අරමුදල් ඊට වැය කෙරෙනවා.
උණුසුම් පුවත්
- අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාර සඳහා යොදාගැනීම වළක්වයි
- 77 වැනි ජාතික නිදහස් දින උත්සවය ගැන දැනුම්දීමක්
- ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලසුමක්
- සංචාරක කර්මාන්තය ගැන ජනපතිගෙන් විශේෂ උපදෙස්
- ඊයේ දවස සසළ කළ ඝාතන
- ප්‍රදේශ කිහිපයකට ඉදිරි දින වලත් වැසි
- රජයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර?
- සියලු රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්