දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඊට අදාළ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
මේ එම ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
හඬ පට ධාවකයපාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා ද කතානායකවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළා.
හඬ පට ධාවකයදේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජන්ද විමසීමෙන් පසුව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද මාධ්‍යට මෙලස අදහස් පලකළා.
හඬ පට ධාවකයමේ අදාළ විවාදය පිළිබද අදහස් දැක්වු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.
හඬ පට ධාවකය