Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
    • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
    • පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කතරගම බලා යන පාද යාත්‍රාවට බැතිමතුන් 16,000කට වැඩි පිරිසක්

    කතරගම බලා යන පාද යාත්‍රාවට බැතිමතුන් 16,000කට වැඩි පිරිසක්

    2025-06-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කතරගම බලා යන පාද යාත්‍රාවට මේ වන විට දහසයදහසකට වැඩි බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා.

    කතරගම පෙරහැරට සමගාමිව සෑම වසරකම හින්දු බැතිමතුන් මෙම පාද යාත්‍රාව සිදුකරනවා.

    පසුගිය 20 වනදා පාද යාත්‍රාව ආරම්භ වු අතර පළමු දිනයේම බැතිමතුන් දසදහසකට අධික පිරිසක් කතරගම බලා යාම සඳහා කුමන වනෝද්‍යානයට ඇතුලු වුණා.

    ඊයේ දිනය වන විට 16000ක පිරිසක් පාද යාත්‍රාව හා එක්ව තිබෙනවා.

    කිලෝ මීටර 9ක දුරක් කුමන හා යාල වනෝද්‍යානය හරහා කතරගම බලා බැතිමතුන් ගමන් කරනවා.

    ඔවුන් ගෙන යන පොලිතින් හා ප්ලාස්ටික් වතුර බෝතල ආදි නොදිරන අපද්‍රව්‍ය හේතුවෙන් වනෝද්‍යානය අපිරිසිදු වීම වැළැක්වීමට වනජීවි නිලධාරීන් අවධානය යොමුකර තිබෙනවා.

    පෙර පුව​තඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු හෙට දිවයිනට
    ඊළඟ පුව​ත ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර

    සබැ​ඳි පුවත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group