ඓතිහාසික කතරගම පුදබිම කේන්ද්‍ර කරගනිමින් සිඟමන් යදින දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම දරුවන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළත් මව්පියන් විසින්ම එම දරුවන් නැවත සිඟමන් යැදීමට යොමු කරන බවයි
වයස අවුරුදු 05,10,16 වැනි වයස් සීමාවන්ට අයත් දරුවන් රැසක් තම මව්පියන්ද දැනුවත්ව මෙලෙස යාචක වෘත්තියේ යොදවා මුදල් ඉපයීම සිදු කරන අතර, මෙම දරුවන් වැඩි පිරිසක් පාසල් නොයන බවයි සඳහන් වන්නේ.