කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම වෙනුවෙන් මෙම නව පර්යන්තය විවෘත කරන බවයි.
දිනකට සිලින්ඩර 60000ක් නිකුත් කිරීම හේතුවෙන් ඒ සඳහා කෙලවරපිටිය පර්යන්තය ප්‍රමාණවත් නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














