Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා

    කඩ වු දේශපාලන පොරොන්දුවෙන් ගම්මු අසරණ වෙලා

    2025-11-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර ගනනාවකින් සංවර්ධනය නොවුන නොබිලිවැව මේවන විට රොන් මඩ සහ විවිධ ශාඛ බෝවීමෙන් ගොඩ වී ඇති බවත් එම වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු සිදුකළ ගොවි ජනතාව මේවන විට වැව ගොඩවීම හේතුවෙන් ජලය ලබා ගැනීමට නොහැකිව දැඩි ලෙස අසරණවී ඇති බව වෙඩිතිබ්බගල ගම්වාසීන් පවසනවා.

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 60 හි වෙඩිතිබ්බගල ගම්මානයේ මෙම නොබිලිවැව පිහිටා ඇත.

    මෙම වැව යටතේ කුඹුරු අක්කර 30 ක් පමන අස්වැද්දවන අතර දීර්ඝ කාලයක සිට මෙම වැව සංවර්ධනය නොවුන නිසාවෙන් වැව් බැම්ම පවා කැඩී ගොස් කැලෑ වැදී ඇත. මෙම ගම්මානයේ පවුල් 70ක් පමණ සිටිනවා.

    ඒ අනුව දවසින් දවස ගම්මුන්ගෙන් ඈත්වෙන නොබිලිවැව පිළිබඳ ගම්මුන් අදහස් දක්වමින් මෙලෙස කියා සිටියා.

    ජයසුන්දර ගොවි මහතා,

    මේ වැව කැලෑ වැවිලා. වැවි බැම්ම පුපුරලා.

    බැම්ම මැදින් යන කාණුවෙන් තමයි අපි වෙල් වලට වතුර ගන්නේ.

    වැව ගොඩවෙලා වැවි බැමමෙත් එක්ක කැලේ වැවෙනකම් මේක අපට කවුරුත් හදලා දුන්නේ නෑ.

    වත්මන් රජයේ මහජන නියෝජිතයින් මැතිවරණ කාලයට අපේ ගම්මානයට ඇවිල්ලා කට අලංකාර කර කර බොරු පොරොන්දු දුන්නේ.
    ඔවුන් ගමට ඇතුල් වෙලා ප්‍රථම මැතිවරණ පොරොන්දුව ලෙස දුන්නේ මෙම නොබිලිවැව සංවර්ධනය කර දීමට කටයුතු කරනවා කියලා.

    එහෙම කිවුව අය අද නොබිලිවැව තියෙන්නේ කොහෙද කියලවත් දන්නෑ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ.

    මෙතෙක් පැවැති රජයන් සියල්ලටම කිවුවා.

    කවුරුත් මේක හඳලා දුන්නෑ. මේ රජයත් එහෙමමයි.

    ගොවීන් රවට්වනවා හොඳට. ඒකේ ප්‍රථිපලයක් ලෙස දැන් වැව හොඳටම ගොඩ වෙලා.

    කුඹුරු අක්කර 30 ක් වගා කළ වැවෙන් දැන් අක්කර 05 ක් වගා කරන්න වතුර නෑ. අපි අසරණ වෙලා ඉන්නේ.

    මේ ගමේ සම්පත්. මේවා රැකගක්කයි අපි මේ ලේ රහ උගුරුට දැනෙනකම් හඩක් නගන්නේ.

    රජරට ජනාධිපති වරයෙක් දැන් අපට ඉන්නේ. එතුමා මේවා දන්නේ නෑ. එතුමාව දැණුවත් කරන්නයි අපි මාධ්‍යට මේ විස්තර දෙන්නේ.

    මේ අපේ උපන් නූපන් දරු පරපුරේ වත්කම්. මේවා අපි රැකලා දෙන්න ඕනේ.

    මේ පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නොබිලිවැව කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදෙන ලෙසට රටේ ජනාධිපතිතුමාගෙන් අපි ගම්වාසීන් විදිහට ඉල්ලා සිටිනවා.

    ඩබ්ලිව්. චන්ද්‍රසේකර ගොවි මහතා,

    මෙම වැව මේවන විට ගොඩවී වලකට පමනක් සීමා වෙලා තියෙන්නේ. කුඹුරු සඳහා ජලය ලබා ගැනීමට ගම්වාසීන් හට වැවි බැම්ම කැඩී ගිය ඇල මාර්ගයක් භාවිතා කිරීමට සිදුවෙලා තියෙනවා. වර්ථමානය වනවිට මෙම නොබිලි වැව ගම්වාසීන්ට අහිමිවීමේ අවධානමක පවතිනවා.

    අද හදලා දෙයි හෙට හදලා දෙයි කියලා අපිත් බලන් ඉන්නවා. දැන් පාර්ලිමේන්තුවට ගිහින් අපිව අමතක වුණ වත්මන් දේශපාලකයින් ගමට ඇවිත් මුලින්ම කිවුවේ මේ වැව හදනවා කියලා.

    ඒ අය ගොවීන්ගේ විස්වාසය කඩ කළා. මේක දැන් කඩ වූ පොරොන්දුවක් නිසා ගොඩ වූ වැවක් වෙලා. අපි අසරණ වෙලා ඉන්නේ.

    අපි ජනාධිපතිතුමන්ව විශ්වාස කරනවා. අපට වැව හදලා දෙන්න කියලා එතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තනෝර්වුඩ්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර
    ඊළඟ පුව​ත කුඩු සළිඳුගේ බිස්නස් කරපු පළාතොට මධු සහ චූටි මාට්ටු වෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group