බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දෙවැනි පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබෙනවා. එම ව්‍යාපෘතිය සහන ණයක් යටතේ සිදුකිරීමට නියමිත බවයි ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ. ආශ්‍රීත පුවත්: ආයෝජන මණ්ඩලයේ මේ වසරේ ඉලක්ක සපුරා අවසන් Srilanka