අනුර විදානගමගේ හෙවත් කජ්ජා නැමැති පුද්ගලයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකටඑක් වෙමින්.
එම පුද්ගලයා මෙහිදී සදහන් කලේ රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් ඝාතනයට තම පියා සම්බන්ධ නොමැති බවයි