ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් ඖෂධ වැඩි මිලට අලෙවිකරන්නන් ගැන පරීක්ෂණ අල්ලස් කොමිසම විසින් සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ නිරීක්ෂණ චාරිකාවකින් පසු අමාත්‍යවරයා මේ බව පවසන ලදී.