Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඖෂධ මිලදී ගැනීම පිළිබඳ තීරණයක්

    ඖෂධ මිලදී ගැනීම පිළිබඳ තීරණයක්

    2024-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හදිසි ඖෂධ මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතර කොට එය ප්‍රසම්පාදන පටිපාටිය ඔස්සේ සිදුකිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    ඖෂධවල ගුණාත්මක බව පිළිබද පූර්ණ වගකීම ඖෂධ අධීකාරියට පවරා දී ඇතැයි ද කී ලේකම්වරයා පිළිකා රෝගීන් සඳහා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද කීවේය.

    ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් සඳහා පැවැති පුහුණු පාඨමාලාව නිමකළ වෘත්තිය රියදුරන් හට සහතික පත් ප්‍රදානය නිමිත්තෙන් මහනුවර ජාතික රෝහලේදී පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

    සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඉදිරියේදි බෙදා හරින ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සැකයක් ඇති කර නොගත යුතු බවත් එවැනි ඖෂද බාල තත්ත්වයෙන් පසුවීමට ඉඩ නොමැති බවත් ලේකම්වරයා පැවසුවේය. සිය අමාත්‍යංශය මගින් ගෙන්වන ඖෂධවල ගුණාත්මක තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන බව කී ඒ මහතා යම් අයුරකින් ඖෂධ ගැටලුකාරී වන්නේ නම් ඒවා වහාම ඉවත් කිරීමට පියවර ගන්නා බව ද තව දුරටත් පැවසුවේය.

    ආශ්‍රීත පුවත්:  මෙරට දරුවන් 16000කට උග්‍ර මන්ද පෝෂණය
    Sri Lanka
    පෙර පුව​තදීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලේ
    ඊළඟ පුව​ත රුපියල ස්ථාවරයි-ආර්ථිකය යහපත්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group