ප්‍රාදේශීයව සිදු කරන ඖෂධ මිලදී ගැනිම් පුර්ණ විනිවිදභාවයෙන් හා කඩිනමින් සිදු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි මහතා රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
රෝහල්වලට අත්‍යවශ්‍ය හිඟ ඖෂධ හදිසි මිලදී ගැනිමේ ක්‍රියාවලිය පිළිබඳව රෝහල් පරිපාලනය හා කළමනාකාරීත්වය දැනුවත් කිරිමේ වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
වත්මන් රජය ඖෂධ මිල යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි
- සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !
- අද දවසේ කාලගුණ අනාවැකිය
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි













