ඕස්ටේරිලියාව , ඉදිරි සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අනාගත පලස්තීන පාලනයට හමාස් ත්‍රස්ත කණ්ඩායමට කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතු බවට කොන්දේසියක් ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම යථාර්ථයක් බවට පත් කිරීමට ඕස්ටේරිලියාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කළේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













